
(ළහිරු හර්ෂණ)
යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ක්‍රිකට් ක්‍රීඩාංගනයද විවෘත කළේය.
ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දුන් අවස්ථාව. එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අජන්ත මෙන්ඩිස්ද සහභාගී විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාවත් නගාසිටුවන්නයි යන්නේ...
අද හෙටම ජනතාව එවන පන්දුවෙන් නම් හොම්බෙන් යන්න වෙන්නේ...
කැලෑනීතිය තිබුණු කාලේ සුදු වෑන්, ඝාතන, අතුරුදහන් කරපු අයට මේවත් වැඩද?.
රටේ හැමතැනම දුක්ගින්දර ඇවිලෙනවා.මේ අය ඒ ගැන වගේ වගක් නැතිව ටයි කෝට් දාගෙන හිනහ වෙවී ක්‍රිකට් ගහනවා.
දැන් ඉතින් ගොංපාට්, ගොන් සෙල්ලම්, ජනතාවට පෙන්නන්න එපා. ඔබ දැනටමත් අවුට්...
කොහොමටත් මේ පවුලේ අය හොඳ වැඩ්ඩෝ කියලා ලෝකෙම දන්නවා ?
කෝට් ඇඳගෙන හමුදා බැජ් ගහගෙන ඉන එක ජනාධිපතිට ඔබින දෙයක් නොවේ.
ඩඩ්ලි සිරිසේන බෝලයක් එව්වනම් තමයි කපෝති වෙන්නේ.
රට ගිලුනත් අපිට මොකෝ අපි ජොලියේ
ඊයෙ රෑ ගැහුවා ගෑස් සිලින්ඩරේට කෙලින්ම බොලේ පැවිලියන් එකේ. අප්පුඩි ගහන්න
එකත් අත යටින් දෙන නීති විරෝධී ආණ්ඩුවක්.
මොන බයිල කිව්වත් මහත්තයෝ අනාගතේදි ජනතාව එවන යෝකර් බව්න්සර් දුස්‍රා වලින් ඔබතුමා ගෙ පොලු තුනම ගලවනවා.
පිත්තල තහඩු දැක්කම අමුතු මානසිකත්වයක් තිබෙන ජනාධිපති කෙනෙක් අපට ඉන්නෙ, එතකොට සිංහය, ජනාධිපති කමට බැස්සම හිවල් වෙස් ලැබෙනවා.
ගොන් පාර්ට්.
මේ වෙලාවේ කරන හොඳ වැඩක්.
මාස්ක් දාගෙනත් නැහැ. කොරෝනත් බයයිද ජනාධිපතිතුමාට.