
(විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(02) නියෝග කළාය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාව සිටි 2017 - 2019 වසරේදී හල්ලොලුව මහතාට ලබාදී තිබූ රුපියල් 47,8307.03ක් වටිනා අයි ෆෝන් ජංගම දුරකතනයක්, අයි පෑඩ් එකක්, ඇපල් මැක්බුක් ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ චාජර සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට තුසිත හල්ලොලුවට චෝදනා එල්ල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ "හිල් ඔළුවත්" බන්ධනාගාරගත කරලාද... ?
අයියෝ සිරිසේන සූත්තර පුංචාගේ උපදෙස් අනුවද කොහෙද නාට්‍ය පිටපත ලියලා තියෙන්නේ. කුම්බලා මාලු කෑවා නම් දිරවපන් බළලෝ...
වැරැදි කරලා තියෙනවා නම් ඔප්පුකර හිරේ දාන්න. ලොක්කගේ දූෂණ ගැන කියපු පමණින් දේශපාලන බලය යොදාගෙන නීතිය හෑල්ලු කරන්න එපා..
හෝදන උන් ටික ඇර අනිත් උන් ඇතුලේ...