(රෝෂන් තුෂාර)
ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් සිරකරුවන් මුදාහැරීමට ආධාර අනුබල දුන්නේ යැයි මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(09) නියෝග කළාය.
රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලංකාවේ කිසිදු බන්ධනාගාරයකට ප්‍රවිෂ්ට වීම වළක්වමින් නියෝගයක්ද නිකුත් කළාය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තුෂාර උපුල්දෙණියට ඇප