'සිරි දළදා වන්දනාව' තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුවෝ පැවැසීහ.
අද පස්වරු 5.00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.
දළදා වන්දනාව සඳහා මාර්ග තුනක් දළදා මාලිගාවට ඇතුළු විය හැකිය.
දින ගණනක් පෝලිම්වල සිටින සැදැහැවත්න දළදා මාලිගාව මූලික කර ගනිමින් විවිධ සංවිධාන, ස්වේච්ඡා සමිති, මහනුවර මුස්ලිම් දේවස්ථාන මුලික කරගත් තරුණ සංවිධාන ඔවුනට අවශ්‍ය ආහාර පාන ලබාදීමට කටයුතු කරති.
ආගමික බේදයකින් තොරව මුස්ලිම් දේවස්ථාන අතුළු විවිධ සංවිධාන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරිපත්ව සිටි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ