
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ තෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 5.4ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
තෙවැනි කාර්තුවේදී කෘෂි කර්මාන්තය සියයට 3.6කින් සහ කර්මාන්ත ක්‍රියාකාරකම් සියයට 8.1 කින් වර්ධනය වී ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන් වේ.
එසේම සේවා ක්‍රියාකාරකම් තෙවැනි කාර්තුවේදී සියයට 3.5 කින් වර්ධනය වී ඇති බවද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් අඩනවා ඇති...