(අජන්ත කුමාර අගලකඩ)
තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,- වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය

සී.බී. රත්නායක මහතා, - තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය

උදය ගම්මන්පිල මහතා ,- බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය

එස්.එම්. චන්ද්‍රසේන මහතා, - වැවිලි කර්මාන්ත අමාත්‍ය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා,- නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය

මේ අතර ගාමිණි ලොකුගේ මහතා - කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය
ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට අබ සරණයි
14 වෙනිදායින් පස්සේ ඕව ඔක්කොම වෙනස් වෙනවා අපරාදේ රටේ සල්ලි.
අපිට නම් මේක මහා විකාරයක් වෙලා තියෙන්නේ.
ඉතිහාසයේ අඩුම කාලයක් අමාත්‍ය ධුර දරපු කට්ටිය කියල ගිනිස් ලෝක වාර්තා පොතට ඇතුල් වෙන්න ඉඩ තියෙනවා.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට 9 වෙනිදා රාත්‍රී 08.30ට පමණ අත්සන් තබා ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.
අලුත් රටක් නිර්මාණය වෙන්න නම් මේ අය ඉවත් වෙන්නම ඕනා.
නම් ටික දැක්ක ගමන් ආපු ඔක්කාරෙ තවමත් තියෙනව. යන්න ඕන දෙහි ටිකක්වත් ගේන්න.