(අජන්ත කුමාර අගලකඩ)
මීට සුළු වේලාවකට පෙර තවත් රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.

දිනේෂ් ගුණවර්ධන - මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති

වාසුදේව නානයක්කාර - ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති

කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති

අශෝක ප්‍රියන්ත - සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති

(ජායාරූප ජනාධිපති මාධ්‍ය ඒකකය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයිත් කතා එහෙම අහතෑකි.
හරිම හොඳයි...
රාජ්‍ය භාෂා කියලම දෙන්න ඇත්තේ.. වෙන භාෂා භාවිතා කළොත් කියලා වෙන්න ඇති...
තවත් දතක් හැලිලා. මේක හෙලවි හෙලවි තිබුන එකක්ද පනුවෝ කාපු එකක්ද? සල්ලි දෙයියන්ගේ මල්ලිටත් වැඩිය වටිනවා වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමයි. ඉතුරු ටික බිලි බාගන්න කලින් තිබුන කෝටි 50ක මුදල් මල්ල කෝටි 100 දක්වා වැඩිකරන්න සිද්ධ වෙලා කියලයි ආරංචි. ඉතින් දෙයියනේ මන්ත්‍රී වුණා කියල කවුරුවත් රහත් වෙලා නෑනේ. හත්වෙනිදා වෙනකොට වැඩේ කෙරෙයි. කොටි කියල ෂරියා කාරයි කියලා දැන් අවුලක් නැහැ. ගණන හැදෙන කල් ඕනෑ දෙයක් ඔට්ටුයි. ඒකනේ අර ජාති හිතෛෂී කිසිකෙනෙක් මේකේ නැත්තේ... සඳුදා පාර්ලිමේන්තු වටරවුමේදී ඇහෙයි හොඳ හොඳ පුරසාරම්...
රනිල් ඉන්නකන් මේ යූඑන්පී එකේ තව යනවා. මිනිහා මහ ලොකුවට ප්රජාතන්ත්රවාදී කතා කිව්වට 1994 සිට වසර 24ක් එජාපය විනාශ කරපු කෙනා. යූඑන්පී හිටපු දක්ෂ මිනිස්සු කීයක් කපලා දැම්මද? මේ රැල්ලට මිනිහාත් අයින් කරගත්තොත් පක්ශයට වගේම රටටත් හොඳයි..
එකම විෂයට ඇමතියයි, නියෝජ්‍ය ඇමතියයි, රාජ්‍ය ඇමතියයි තුන් දෙනෙක්. මේ ඔක්කොම එකයි. දෙගොල්ලොම කරන්නේ වවාගෙන කන එකයි.
සෞඛ්‍ය ඇමති තවම අරලිය ගහ මන්දිරේ මොකද කරන්නේ...?
නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සීමාවක් නැද්ද?
විපක්ෂයෙන් මන්ත්‍රීවරු අරන් නැති බලයක් හදාගෙන බලේ ගන්නවට වඩා ඡන්දෙකට ගිහින් වඩාත් ලේසියෙන් මේ දේ කරගන්න තිබුණා නේද? මඩ නාගන්නවා..
මිනිසුනේ, හොයපල්ලා විකල්පයක්,... මේ ඔක්කොම එකයි..
මේ වගේ නායකයෙක් ලෝකේ කොහෙත්ම නැහැ...
මේකටනේ දැඟලුවේ දැන් ඔක්කොම හරිනේ..
ඇයි කෙහෙළිය රාජ්‍ය ඇමති... රෙදි හේදුවා මදිද? හැම ආණ්ඩුවේම විරුද්ධ මතධාරීන්ට හොඳ ඇමතිකම් සහ කඩේ යන අයට පහළ ඇමතිකම්. විරුද්ධ පක්ෂයේ ඉන්න එක හොඳයි. තමන්ගේ ආණ්ඩුවේ ඉන්න එකට වඩා වගේ...
ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායක අපිත් අපේ ඡන්දයට මිලක් නියම කරමු. මේ අය අපේ ඡන්ද නොමිලේ අරගෙන කෝටි ගණන් අරගන්නවා. සාමාන්‍ය ජනතාවටත් සාමාන්‍ය රාජ්‍ය සේවකයාටත් අල්ලස නරක ඇයි.
අපි ඔක්කෝම කියමු අපිටත් සල්ලි ඕනේ ඡන්දෙ දෙන්න නම් කියලා.
අපේ ගෙදර ඡන්ද පහක් තියෙනවා වැඩිම ගානට විකුණනු ලැබේ .