මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

සුසිල් ප්‍රේමජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය

බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

එස් එම් චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

සී බී රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30 උනාම නවත්වන්න.
අපේ සල්ලි අපරාදේ !
මේක අමුතු දෙයක්ය........ හොර නඩේ දවස ගානේ එකා දෙන්න දිවුරුම් දෙනව්ව එච්චරයි කොහොම කලත් ඉන්නේ 105 නේ
ශාන් සෞදි - එකත් ෂුවර් නැහැ
අමාත්‍ය ධුර ප්‍රමාද කරන්නේ පනින අයට දෙන්න වුනොත් කියලා.
අපි බලාපොරොත්තුවෙන් හිටියා බන්දුලට මුදල් ඇමති ධුරය ලැබේවි කියලා. එතකොට ඩොලරයත් පාලනය කරලා රු 2500 කින් පවුලකට ජීවත් වෙන්න වාතාවරණයක් සකස් කරාවි...
මේක රනිල්- මහින්ද ඩීල් එකක්... මොකද ඒ අය සබඳතාවය රකිනවා.
කොමිස් පිළිබඳ ඇමති කෙනෙක් නැද්ද?
SHAN ඒ ගොල්ලෝ හොර නඩේ වුනේ කාගේ මොනවා හොරකම් කළැයි කියා ඔප්පු වූ නිසාද? හිටපු ගොල්ලෝ පට්ට හොරු කියා කොමිසමේදී ඔප්පු වුනා...
මෙලෝ රහක් නැහැ පරණ හොරු සෙට්එකම තම ඉන්නේ කිසිම අලුත් ගතියක් නැහැ මේ කට්ටිය නැතුව ආණ්ඩුවක් දුවන්නම් බැරිද
හොරුන් සමග ජනාධිපති
අනේ මොනවා කරන්නද අපි බලාගැන ඉන්නම්
අනේ මොනවා කරන්නද? අපි බලාගෙන ඉන්නම්
රාජ්‍ය ඇමති කියන වචනෙම වැරදියි. කැබිනට් මණ්ඩලය ඉන්නවා නම්, නියෝජ්‍ය කැබිනට් ඇමතිවරු ඉන්නවා නම්, ඔවුන් අංගවිකල හෝ මන්ද බුද්ධික නොවේ නම්, මොකටද මේ රාජ්‍ය ඇමති කියන විකාරරූපී තනතුරක්. මේවා තමයි නාස්ති. මේ ක්‍රමය තුල මුලින්ම ජනතාව ගොන්නු කරනවා, ඊටපසුව ජනතාවටම කියලා පාලකයෝන්ගේ කරත්තේ අද්දා ගන්නවා.
රාජ්‍ය ඇමති කියන වචනෙම වැරදියි. කැබිනට් මණ්ඩලය ඉන්නවා නම්, නියෝජ්‍ය කැබිනට් ඇමතිවරු ඉන්නවා නම්, ඔවුන් අංගවිකල හෝ මන්ද බුද්ධික නොවේනම්, මොකටද මේ රාජ්‍ය ඇමති කියන විකාරරූපී තනතුරක්. මේවා තමයි නාස්ති. මේ ක්‍රමය තුල මුලින්ම ජනතාව ගොන්නු කරනවා. ඊටපසුව ජනතාවටම කියලා පාලකයින්ගේ කරත්තේ අද්දා ගන්නවා.
උප ඇමතිවරු කවදද දිවුරුම් දෙන්නේ?
ජනාධිපතිට රටේ අගමැති සමග වැඩ කරන්නට බැහැ කියා, තවත් රජයක් පිහිටවූ එකම රට ලංකාව විය යුතුයි. දැන් මේ අය කරන්නේ රටේ මිනිසුන්ට තුන්වේල කන්නට නැති වුණත්, තමන්ගේ නඩේ රැක බලා ගැනීම පමණයි. මා සිතන්නේ ලංකාව ඉතාමත් අවාසනාවන්ත රටක් කියායි...
මේ කට්ටියට සැප දෙන්න ජනතාව ලෑස්ති වෙන්න.
සලාක ක්‍රමයට දිව්රුම් දීමේ ක්‍රමය? අපි 2015 ඡන්දෙ දුන්නේ මේවාට නෙවේ.
විදෙස් අදාර තොග පිටින් ලැබේවි .බඩු මිලත් 0 බහිමු .
105 ටම පත්වීම් දීලයි නවතින්නේ
දැන් අයෝජකයෝ ගේන්න පුලුවන් 2500 මාසෙම කන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් තියෙනවා කියලා.
මෙරට සහ රට සල්ලි හොඳට අතපත ගාන්න පුළුවන් උසස් අමාත්‍යංශ වල රාජ්‍ය ඇමතිකම් හොඳම යාළුවන්ට වැහි වැහලා ... ඔහොම ගියොත් ජනාධිපති මන්දිරය "ඇමති ගං වතුරෙන්" යට වෙන්නත් පුළුවන්. ඔක්කොම ඇමතියෝ එකම දවසට දිව්රුම් දෙන්න බැරි මොකොද? දන්නේ නැති නිසයි අහන්නේ.
අලුතෙන් අපු කට්ටිය. මෛත්‍රී සමගම ගෙදර යන්න අලුත් පකෂයකින් නෙමේනේ. මේ තමන්ගේ පක්ෂේ කට්ටිය විතරයි මෙතන ඉන්නේ. පක්ෂ විපක්ෂ බලන්නේ මෙහෙමද වැඩකරන් හිටපු කට්ටිය කෝ මේපැරදිලා ගෙදර හිටපු කට්ටියනේ මේ සෙල්ලම හොඳයි. පොඩිඋන්ට තරහ වෙලා ඉඳල නැවත යාලු වුනාම සෙල්ලමට ගන්න , ජනතාවත් විදේශ නායකයිනුත් මෝඩ නැහැ. 2020 වෙනකම් දිවුරුම් දෙයි
මේ මොන විකාර වැඩක්ද ? මෙහෙම වැඩ කරන ලොවේ තවත් රටක් නම් නැතිව ඇති...
ඇමතිවරු සිල්ලර වශයෙන් විකිණීමට ඇත.
2015 එ්ක දෙන්නට දෙද්දී හොඳයි. අනෙක කලින් හිටියට වඩා ඇමැතිවරු කොහොමත් අඩුයිනේ.. එ්ක හොඳ නැද්ද? මාසෙන් මාසේ තෙල් මිල වැඩි වෙන එක නවත්වපු එක හොඳනැද්ද? දැන් විදේශ වෙළඳපලේ තෙල් මිල වැඩි වෙනවා.. බස් ගාස්තු, පරිප්පු, කෑම ජාති වල මිල අඩුවුණු එක නරකද? රටේ සම්පත් ඔක්කොම විකුණන එක නැවතුණු එක නරකද? අමෙරිකාවට මොකද රනිල්ව රැකගන්න දඟලන්නේ..? අපිට ආදරේටද? ජනතාවට, රටට යමක් වෙනවා නම් නරකද? හොරකම් කළේ නැද්ද? මහබැංකුව කැඩුවේ නැද්ද? ඒ යාළුවව රැකගත්තේ නැද්ද? මලික් රට විකුණුවේ නැද්ද? සුජීව කොමිස් ගැහුවේ නැද්ද? ඒවාට රනිල් මොකද කලේ…? දැන්වත් කඩේ යන එක නවත්වලා.. මැතිවරණයකට ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් ජනතා කැමැත්තෙන් පත්කරන්න බලකරන්න.