මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ.

දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ

දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

පියසේන ගමගේ - තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනවිරත්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම - පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය

එම් එල් ඒ එම් හිස්බුල්ලා - මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය

අංගජන් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

සාරතී දුෂ්මන්ත - නීතිය හා බන්ධනාගාර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට දෙයියන්ගේම පිහිටයි.
30 130 ක් වෙයි ද
අනේ ඇයි මේ කට්ටියම? අනික් අයටත් කීයක් හරි හොයාගන්න චාන්ස් එකක් දෙන්නකෝ...
පුදුම හදිසියක්කනේ මේ මහා රෑ අමාත්‍ය ධූර දෙන්න.
අහිංසක ජනතාවට දුකම බෙදාදීලා මොවුන් රටේ ධනවත්කම ඔවුන්ට රිසිපරිදි බෙදාගන්නවා. මොවුන් එදා කලේත් මේ ටිකමයි, අද කරන්නෙත් ඒකමයි, හෙට කරන්නෙත් ඕකමයි... ඔහොම බෙදාගෙන සුඛෝපභෝගී ජීවිත ගතකරමින් මොවුන් මේවා භුක්ති විඳින්නේ ඉතාම සුළු කාලයයි... නමුත් අවනීතියෙන් රටේ සම්පත් බෙදාගන්න එවුන් දන්නේ නැහැ. ජීවිතය අතහැර ගියාට පසුව නිරයේ කල්ප ගණන් ගෙවනවා කියලා.. ඔහොම්ම යන්න.
රටට ජය සිරි අව මංගලම්