(ඩයනා උදයංගනී)

 කොවිඩ් ආසාදිතයින් තව 281 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 659,859 ක් දක්වා ඉහළ ගොස් තිබේ.