
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
රජය තෙල් මිළ වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමින් වාරියපොල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් අද (15) දහවල් නිහඩ විරෝතාවයකට එක්වූහ.
අද දිනට යෙදී තිබුණු වාරියපොල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීමෙන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරුන් සභා කාර්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවය ආරම්භ කළ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 09 දෙනෙකු ඒ සදහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd