
(බී.ජී.චතුරංග)
රජය විසින් නැවත වරක් ඛනිජ තෙල් මිල අසාධාරණ ලෙස ඉහළ දමා ඇතැයි පවසමින් සහ එයට විරෝධය පළ කරමින් පිරිසක් අද (23දා) අනුරාධපුර නව නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
ලෝක වෙළඳ පොලේ බොර තෙල් බැරලය පහළ ගොස් තිබෙන අවස්ථාවක මේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දමා නැවත වරක් ආණ්ඩුව තෙල් මිල වැඩි කර ඇතැයි උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේ ජෙප්පොනේ....