IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන ජාත්‍යන්තරය ඇන්දීමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට ගෙන ආ සංශෝධන ජාත්‍යන්තර ප්‍රජාව රැවටීම සඳහා කළ උප්පරවැට්ටියක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේවායින් යුරෝපා සංගමය හෝ ජාත්‍යන්තර ප්‍රජාව රවටන්නට නොහැකි බවත් මේ සංශෝධන ප්‍රමාණවත් නැති බව  යුරෝපා සංගමය දැනටමත් පවසා ඇතැයි ද විජිත හේරත් මහතා කීය.

ජනතාවගේ ඇත්ත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන එන සංශෝධනයක් ලෙස මෙය පිළිගන්නට හැකියාවක් නැති බව කී හේරත් මහතා මෙම  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු බවද සඳහන් කළේය.



අදහස් (3)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන ජාත්‍යන්තරය ඇන්දීමක්

කිරි පුතා Tuesday, 22 March 2022 02:55 PM

ත්‍රස්තවාදීන්ට කොහොමත් ඒ පනත දිරවන්නේම නෑ. NGO කුක්කන්ට හරියට රිදිලා වගේ. කෑ ගැහුවේ නැත්නම් තමන්ගේ ගාස්තු ලැබෙන්නේ නෑනේ....

:       0       0

චන්දන Tuesday, 22 March 2022 03:01 PM

ත්‍රස්ත සංවිධානවලට මේ පනත අවුලක් බව හැමෝම දන්නවා ...

:       0       0

Bamunuarachchi Wednesday, 23 March 2022 11:57 AM

ත්‍රස්තයින්ට තරහ ගිහිල්ලා වගෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site