
(අංජුල මහික වීරරත්න)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය ඇතුලත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...!
රාජපක්ෂ ආරක්ෂණ පණතක් කිව්වොත් හරි.!
මෙයා තාම ආණ්ඩුවේ ඉන්නවද? කාලකණ්ණි රට කාපු සෙට් එකේ කෙනෙක් නේද?
අපේ රටේ ආරක්ෂාව තිබෙන්නේ අපේ. කාටවත් ඕනෑ විදිහට අපේ රටේ ආරක්ෂාව හදන්න බැහැ. මොකද මේ රටේ ඉන්න ත්‍රස්තයෝ ගැන දන්නේ අපි. අපේ රටේ නම ගිය ත්‍රස්තයෝ 3 ගොල්ලක් ඉන්නවා 1. ජේවීපී ත්‍රස්තයෝ 2. LTTE දෙමළ ත්‍රස්තයෝ. 3. හම්බ ත්‍රස්තයෝ. ඒ නිසා මොවුන්ට දැන්වීමක් නොකර පහර දෙන්න පුළුවන් ආකාරයකට ත්‍රස්ත පනත හදන්න. ත්‍රස්තයින්ට උඩ ගෙඩි දෙන්නේ ත්‍රස්ත පනත වෙනස් කරන්න කියන අය...
අපට ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍ය නැත.... එය ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට ක්‍රියාත්මක කළ යුතුය.
අලිෂබ්රි නානා, ඔය ගැසට් එක හොඳට රෝල් කරලා ගහගන්නවා...