
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීම කැබිනට් මණ්ඩලය පත්කර කමිටුව විසින් අවසන් කරනු ලැබ ඇතැයි අධිකරණ සහජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
එය සම්මත වූ වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අහෝසි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd