
(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව ත්‍රීරෝද රථ වෘත්තිය සමිති පවසයි.
ත්‍රීරෝද රථ වැඩි සංඛ්‍යාවක් පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80 ක් ලෙස අයකරන බවත් කිව්.ආර්. කේතයට අනුව ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 8 ක් පමණක් ලැබීම නිසා වැඩි මිලට ඉන්ධන ලබාගෙන ධාවනය කිරීමට සිදුවී ඇති බව ද වෘත්තිය සමිති සඳහන් කළේය.
කෙසේ වෙතත් ත්‍රිරෝද රථ වැඩි සංඛ්‍යාවක් පළමු කිලෝමීටරයට රුපියල් 120 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 100 ක් ලෙස ගාස්තු අය කරයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීවිල්වලින් මගියාට සහනයක් නෑ
de silva Monday, 01 May 2023 03:41 PM
ත්‍රිරෝද රථවලට ටැක්සි මීටර් සවිකර දුවන කිලෝමීටර් ගණනට ඉන්ධන දෙන්න කටයුතු කරන එක රටේ තිබෙන තාක්ෂණය අනුව සුළු දෙයක්. නමුත් කවුරුවත් මේ ක්‍රියාත්මක කරන්න උනන්දු නොවෙන්නේ ත්‍රීවීල් කාරයාගේ පටන් ඉහළට හැමෝම ගසාකන්න පුරුදු වෙලා සිටින නිසා.
Bamunuarachchi Tuesday, 02 May 2023 11:41 AM
ත්‍රීවීල් වර්ජනය කරන්න. හැකි සෑම අවස්ථාවේම පයින් යන්න...