
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රීරෝද රථ රියදුරකු පැහැරගෙන පැහැර ගෙන ගොස් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියන ප්‍රබල දේශපාලන පක්ෂයක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධායකවරයකු බව කියන පුද්ගලයෙක් බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය
තීරෝද රථ රියදුරා පැහැරගෙන යෑමට යොදා ගත්තේ යැයි කියන ජිප් රථයක් ද සැකකරු සමඟ පොලිස් භාරයට ගෙන ඇත
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම ත්‍රිරෝද රථ රියදුරා පසුගිය මාසයේ 13 වෙනිදා ඔහුගේ නිවසේ සිටියදී පැහැර ගෙන ගොස් තිබුණේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය බුද්ධි අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යැයි පොලිසිය පවසයි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තමන් පොලොන්නරුව දිස්ත්රික්කයේ මැතිවරණ කොට්ඨාසයක ආසන සංවිධායකවරයකු බව පොලීසියට පවසා ඇතැයි කියති
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිවිල් රියැදුරු පැහැරගත් ආසන සංවිධායක අල්ලයි
Perera Thursday, 02 March 2023 09:07 AM
"ප්‍රබල දේශපාලන පක්ෂයක් "නම දැම්මොත් ලංකාදීපේ කතෘ තුමාව ඇවිත් උස්සන් යාවිද ?
Bunny Preena Thursday, 02 March 2023 09:27 AM
අපරාදේ කියන්න බහ අනාගත මන්ත්‍රී කෙනෙක් වෙන්න සුදුසුකම් ඔහුට හොඳටම තියනවයි කියලා ඔප්පු කරලා තියනවා .පොළොන්නරුවේ එකාලට ඉවසිල්ලක් නැතුව ඇති ඔහුව පත් කර ගන්නකම්
ජයම්පති Thursday, 02 March 2023 10:55 AM
වෙන පුවත්වල නම ගම තරාතිරම සදහන් කරන්න පුළුවන් නම් ඇයි මේ ප්‍රබල දේශපාලන පක්ෂයේ නම සදහන් කරන්න තරම්වත් කොන්දක් නැත්තේ?