
(ගයාන් සූරිය ආරච්චි,බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් )
තංලංගම අරුප්පිටිය ප්‍ර දේශයේ ත්‍රීවිල් ගරාජයකදී තිබුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 45 ක ත්‍රිරෝද රථ රියැදුරකු බව පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදුකරයි.
( ඡායාරූපය- බුද්දික කුමාරසිරි)
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රියදුරාගේ ගෙල කපා මරලා