
(රංජිත් රාජපක්ෂ)
කදපොළ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 235ක ප්රපාතයෙන් වූ ඇළ මාර්ගයකට පෙරලීමෙන් එම ත්රී රොද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රොහලට ඇතුලත් කළ බව නානුඔය පොලිසිය පැවසීය.
නුවරඑලිය කිරිමැටිය හරහා හැටන් මාර්ගයේ නානුඔය ක්ලාන්ටන් වත්ත ප්රදේශයේදීය මෙම අනතුර සිදුව තිබේ.
අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයෙන් වූ ඇළ මාර්ගය පෙරලී ඇති බවත්, ත්රීරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි රියදුරා පමණක් ගමන් කර ඇති බව පොලිසිය කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd