
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
එම සැකකරුවන් අතර පිංතාරු රැකියාවේ නියුතු පුද්ගලයන් දෙදෙනෙක් , වාහන විදුලි කාර්මිකයෙක් මෙන්ම ටයිටේනියම් වැඩවල නිරත වන්නෙක් ද වන බව පොලිසිය කියයි.
ඒ අතර සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයෙකුද වන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ රෑ අම්බලන්ගොඩ හෝටලයක 700,000 සොරකමක් . විමසා බලන්න ටුවරිස්ට් හෝටලයක