
(අමදෝරු අමරජීව, සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
ඒ අනුව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානයක මහතා ඡන්ද 5480 ක් ලබාගෙන ඇත. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4537ක් ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතාට 3630 හිමි විය.
නාමල් රාජපක්ෂ මහතාට ඡන්ද හිමි වුයේ 129කි.
2019 වර්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 5089 ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුයේ 7871කි. 2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 610කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd