IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තුර්කි භූ කම්පනයට අසු වු ලාංකික කත මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

තුර්කියේ ඇති වූ භූමි කම්පා මාලාව හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු සොයා ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි අද(12) තහවුරු වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

භූමි කම්පාව හේතුවෙන් කඩා වැටී තිබූ එම කාන්තාව පදිංචි වී සිටි ගොඩනැගිල්ලේ සුන්බුන් මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉවත් කිරීමෙන් පසු ඇයගේ මළ සිරුර සොයාගත් බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.

මියගිය කාන්තාව වයස අවුරුදු 64 ක කාන්තාවක් බවත් සිරුර සොයා ගන්නා අවස්ථාවේදී කතෝලික පුජකවරියක සහ ඇයගේ දියණිය එම ස්ථානයේ සිටි බවත් දියණිය තම මවගේ දේහය හඳුනාගත් බවත් දිසානායක මහත්මිය පෙන්වා දුන්නාය.

 



අදහස් (1)

තුර්කි භූ කම්පනයට අසු වු ලාංකික කත මරුට

පිටරැටියා Sunday, 12 February 2023 08:24 PM

තුර්කියේ මාසයක් සංචාරය කෙරුවා .ඇත්තටම සන්චාරයසංචාරය කරන්ඩ හොඳම රටකට සිදුවූ විපත ගැන හරිම කණගාටුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site