
(අංජුල මහික වීරරත්න)
තායිලන්තයේ (Sirikit) සිරිකිත් රැජනියගේ අභාවය වෙනුවෙන් සොව පළ කරන්නට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයේදී අද (31)අවසන් ගෞරව දැක්වීය.
93 වැනි වියෙහි විසූ තායිලන්ත රැජන තායිලන්ත සමාජයේ ඉතා ගෞරවයට පාත්‍ර වූ චරිතයක් ලෙස හැඳින්වෙයි.
ඇය ඉකුත් 24 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. ඇගේ පුත් වජිරලොන්කෝන් රජු විසින් රැජනගේ අභාවය නිමිත්තෙන් වසරක් පුරා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ආදාහනයට පෙර ඇගේ දේහය මහා මාලිගාවේ තැන්පත් කරනු ලැබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇම්බියුලන්ස් එකේද ගියේ?
පිංජනා බලයේ හිටියා නම් සෙට් එකකුත් අරගෙන මෙලහකට මළගෙදර ගිහිං තව වයිෆ්ගේ මොකකට හරි කියලා එතැනින් තව කොහේහරි සවාරියකටත් ගිහින්...