IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා විවෘත කරයි

(මනුල වික්‍රම)

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අනිද්දා (03) සිට උදේ වරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද (1) තීර්ණය කළේ ය.

අද සහ හෙටත් සිය ආර්ථික මධ්‍යෂ්ථානය වසා ඇති බව තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවැසී ය.

එම මධ්‍යස්ථානය වසාදැමීමට හේතුව ගොවින් හා වෙළෙන්දන් අධික පිරිසක් එකවර ඇතුළුවීම නිසා සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමේ අසීරුව බවද ඔහු කීය.

හෙට දිනයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් එකව එහි විෂබීජානුහරණ ශ්‍රමදානයක් ක්‍රියාත්මත කිරීමට ද නියමිත ය.

අනිද්දා දිනයේ එය විවෘත කිරීමෙන් අනතුරුව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තමන්ට නියමිත කාලය තුළ පැමිණෙන ලෙස සෙනවිරත්න මහතා සැපයුම්කරුවන්ගේ හා සෙසු ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලාසිටී.



අදහස් (0)

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site