(ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අද (01) විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පැවැසීය.
අඩි දෙක හමාර බැගින් දොරටු 6ක් ද, අඩි එක බැගින් වාන් දොරටු 2ක් ද විවෘත කළ බවත් එමගින් තප්පරයට ඝණ අඩි 3,300ක ජල ධාරිතාවයක් පිටතට මුදා හැරෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය.
අද දහවල් වනවිට ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2ක බැගින් විවෘතකර තිබු අතර පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයට එක්රැස්වන අධික ජලධාරිතාවය පාලනය කිරීම සඳහා සවස්වන විට තවත් වාන් දොරටු 2ක් අඩි එක බැගින් හා මුලින්ම අඩි 2 බැගින් විවෘතකර තිබූ වාන් දොරටු 6 අඩි දෙකහමාර දක්වා ඉහළට එස වූ බවත් එම කාර්යාලය පැවැසීය.
ඡායාරූප - රෝවන් පෙරේරා
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි