ජයරත්න වික්‍රමාරච්චි
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2 බැගින් අද (1) දහවල් වනවිට විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය කියයි.
එමගින් තප්පරයකට ඝණ අඩි 2400ක පමණ ජල ධාරිතාවක් නරිඔයට මුදා හැරෙන බවත් එම කාර්යාලය කියයි.
ප්‍රදේශයට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයට එක්රැස් වන අධික ජල ධාරිතාවය පිට කිරීම සඳහා මෙම පියවර ගත් බවත්, කාලගුණ තත්වයන් අනුව මෙම ප්‍රමාණයන් අඩු වැඩි කිරීමට පියවර ගන්නා බවත් එම කාර්යාලය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd