තැපැල් සේවකයෝ විරෝධයේ

(යොහාන් භාසුර)

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් දෙන ඉල්ලමින් එම දෙපාර්තමේන්තුවේ පිරිසක් තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද (4) විරෝධතාවක් පැවැත්වූහ.

‘සියලුම පත්වීම් වහා ස්ථිර කරනු, තැපැල් සම්පත් සුරකිමු සහ තැපැල් ස්ථානාධිපති පුරප්පාඩු වහා පුරවනු’ ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී තැපැල් සේවකයෝ විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)