IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තැපැල් වාහන 183 ක් පිට ගරාජවලට කෝටි තුනක් පුදලා

(සුජිත් හේවාජුලිගේ)

තැපැල් දෙපාර්තමේන්තුවේ  යාන්ත්‍රික ඉංජිනේරු අංශයක් තිබියදී වාහන  එකසිය අසූ තුනක් බාහිර ගරාජ වලින් අලුත්වැඩියා කර රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් නාස්ති කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක  සඳහන්වේ.

මෙම වාහන බාහිර ගරාජ වලට ලබාදී අලුත් වැඩියා කර ගෙන  ඇතැයි පැවසෙන්නේ 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය. නාරාහෙන් පිට යාන්ත්‍රික ඉංජිනේරු අංශය පිහිටුවා ඇත්තේ රුපියල් කෝටි 30ක පමණ වියදමින් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නාරාහෙන්පිට යාන්ත්‍රික ඉංජිනේරු අංශය තුළ වාහන කාලයක සිට  දිරාපත් වෙමින් පවතින බවත් එහි  සමහර වාහන වල ඇත්තේ බඳ කොටස පමණක් බවත් වාර්තාව සඳහන් කරයි. වාහනවල ඇතුළත කොටස් සහ ආසන ඉවත් කර තිබූ බවද එහි දැක්වේ.



අදහස් (2)

තැපැල් වාහන 183 ක් පිට ගරාජවලට කෝටි තුනක් පුදලා

Pradeep Kumara Friday, 28 June 2024 02:09 PM

රාජ්‍ය අංශයේ සෑම ආයතනයක් සඳහාම විධිමත් විගණන සිදුවේ නම් තව කොපමණ වංචා, දූෂණ සහ නාස්තීන් පිළිබඳව සොයා ගන්න පුළුවන් වේවිද? කිසිම තැනක නිසි පරිදි කළමනාකරණයක් සිදුවෙන්නේ නෑ.

:       0       4

ශාන් Saturday, 29 June 2024 06:53 AM

විගණකාධිකාධිපතිගේ කාර්‍යාලය සඳහා හුදු විගණනය සඳහා පමණක් නොව ඉන්පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහාත් මූල්‍ය විනයට මැදිහත්වීම දක්වාත් බලතල ලබා දීමේ හැකියාවක් නැත්ද? නැතිනම් අපි මේවා පත්තරවල දකිනවා විතරයි. කිසිම ක්‍රියාමාඑගයක් නෑ. කෝප් කමිටුවත් එහෙමයි. බංකොලොත්කාරයෝ නම් පුළුවන් තරම් බලතල කපා හැරියා. සමහර ආයතන කෙළින්ම ජාතික විගණනයෙන් ගැලෙව්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site