(යොහාන් භාසුර)
අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් තැපැල් වෘත්තීය සමිති කීපයක් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාල අඩපණ වී තිබේ.
වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අද පෙරවරුවේ වසා තිබුණා.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තැපෑල වර්ජනයේ
Sellakka Kolla Thursday, 29 May 2025 02:38 PM
මෙච්චර පඩි වැඩි කරලත් මදිද?
Dulan Thursday, 29 May 2025 04:36 PM
දිට්ඨ ධම්ම වේදනීය කර්මය.
Nandalal de Silva - France Thursday, 29 May 2025 07:07 PM
AKD මාලිමා රජයට, වෘත්තිය සමිති හයිය පෙන්නන්න හැම පැත්තෙන්ම කචල්, සත්තම් දානවා වගෙයි!