IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තැපැල් ජාලය භාවිතයෙන් රක්ෂණ වාරික අය කිරිමේ ක්‍රමයක්

 


 

 තැපැල් ජාලය භාවිතයෙන් ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික අය කිරිමේ නිල උත්සවය තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ ඇමැති ඒ.එච්.එම් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මුලස්ථානයේ දී අද (7) පැවැත්විණි.

එමගින් ඔන්ලයින් ක්‍රමය හරහා මෙරට පිහිටි ඔන්ලයින් තැපැල් කාර්යාල 800 කට අධික සංඛ්‍යාවකින් මෙම ක්‍රමය භාවිතා කිරිමට මෙරට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

මෙම රක්ෂණ ආවරණය මගින් වාහන සඳහා තෙවැනි පාර්ශවයේ රක්ෂණයක් පාරිභෝගිකයාට නිවසේ සිටම වෙන් කර ගැනීමේ හැකියාව ඇත.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (0)

තැපැල් ජාලය භාවිතයෙන් රක්ෂණ වාරික අය කිරිමේ ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site