
( මහින්ද නිශ්ශංක )
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පලාත් පාලන ආයතන 339 කට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 24 හා 25 යන දෙදින තුළ සිදු කළ බව සදහන් කරන මැතිවරණ කොමිෂන් සභාව එම දින දෙකේ තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයින්ට අද සහ හෙට ඒ සදහා අවස්ථාව සලසා ඇතැයි ද පවසයි.
මෙම පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීමට තැපැල් ඡන්දදායකයින් 648490 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තැපැල් ජන්දය යළිත් අද හෙට