



(නිමන්ති රණසිංහ)
 
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ රාජ මහා විහාරස්ථානයේ පැවති පොසොන් ආලෝක පහන් පූජාවෙන් අද(17) ද විහාරභූමිය ඒකාලෝක විය.
 
තන්තිරිමලේ ආලෝක පහන් පූජාවේ තෙවන සහ අවසන් දිනය වූ අද(17) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
 
විදුලි පහන් දැල්වීමෙන් අනතුරුව තන්තිරිමලේ  දහම් පාසල් සහ පාසල් සිසු දරුදැරියන් 600දෙනෙකුට පොත් බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්විණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තන්තිරිමලේ පුදබිම තෙවන දිනයේත් ඒකාලෝක වෙයි