
( සිතුම් චතුරංග)
වවුනියාව , කොක්එළිය ප්‍රදේශයේ තිදරු මවක වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි එම කාන්තාව ළගින් ඇසුරුකළ බව කියන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් කිලිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
කාන්තාවක් පැහැරගෙන යන බවට වවුනියාව මූලස්ථාන පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත ක්ෂණිකව ක්‍රියාත්මකවු පොලිසිය වෑන්රථය ලුහුබැඳගොස් සැකකරුවන් සහ පැහැරගෙන යමින් සිටි කාන්තාව නිරුපද්‍රිතව බේරාගත් බව පොලිසිය පැවසීය.
එලෙස පැහැරගෙන යනු ලැබුවේ වවුනියාව කොක්එළියේ , 32 හැවිරිදි තිදරු මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ ගෑණු බොහෝමයක් ඔහොම තමයි. අන්තිමට වැරැදිකාරයා වෙන්නේ හොර මිනිහා නේද?