
( කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ ගුණසිංහ නමැති 59 හැවිරිදි තිදරු පියෙකි.
වෙඩි පත්තුවීමත් සමඟ පසුපසට පැමිණි බඳින තුවක්කුව ඔහුගේ පපුවේ වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන්ට හමුව තිබේ. පසුව ඔහු රෝහල්ගත කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවක්කුව බැඳලා ඒක පත්තු වෙනකන් ඒ මනුස්සයා එතන මොනවද කෙරුවේ. ඒක බැන්දානම් ගෙදර එන්න එපැයි...... ඔබතුමාට නිවන්සුව පතමු.