(අයි.ආර්.ඉන්දික සහ කේෂර ගුණතිලක)

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට විනෝද චාරිකාව පැමිණි 35 හැවිරිදි පියා 15 හැවිරිදි පුතා සහ නව හැවිරිදි දියණිය  මෙම දියඇල්ලේ නාද්දී දියේ ගිලි ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ අසල සිටි පිරිස තිදෙනාම ගොඩගෙන ඇති අතර ඒ වන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.