IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තංගල්ලේ අහඹු පීසීආර් පරීක්ෂණ 43ක්

(අනීෂා මානගේ)

තංගල්ල නගරය ආශ්‍රිතව අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සඳහා පුද්ගලයන් 43කගේ සාම්පල ලබා ගැනීම අද (27) සිදුකෙරිණි.
 
තංගල්ල ධීවර වරාය සහ තංගල්ල බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරිණි. තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාධිත බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.
 
තංගල්ල ධීවර වරායේ ආරක්ෂක අංශයෙන් 2ක්, ධිවරයන් 3ක්, වෙළදුන් 3ක්, මාළු බෑමේ අත්උදව්කරුවන් 3ක්, පාරිභෝගිකයන් 3ක් සහ තවත් අයකුගේ සාම්පල ලබා ගැනිණි.
 
තංගල්ල බස් නැවතුම්පොළේ වෙළෙද ව්‍යාපාරිකයන් 2ක්, ත්‍රි රෝද රථ රියැදුරන් 4ක්, නගරසභා සේවකයන් 3ක්, බස් රථ රියැදුරෙක්, ඖෂධ වෙළෙදසැලකින් 1ක්, තංගල්ල ඩිපෝවේ දුරගමන් සේවා කාර්යය මණ්ඩලයේ 5 ක්, සැලුන්වලින් 2ක්, සිල්ලර සහ තොග වෙළෙදසැල්වලින් 1ක් ඇතුළු ඉලක්කගත සේවාවලින් 43දෙනකුගේ සාම්පල ඊයේ මෙලෙස ලබා ගැනිණි.
 
 
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසිංහ සහ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.
 



අදහස් (0)

තංගල්ලේ අහඹු පීසීආර් පරීක්ෂණ 43ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site