(සුජිත් හේවාජුලිගේ)
ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) පත් කරනු ලැබීය.
එම පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතාට කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද උදේ පිරිනමනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බසේනලාව මොනවට දානවද මන්දා...? පුද්ගලික ආයතන සාර්ථක වෙලා තියෙන්නේ... ස්මාර්ට් මිනිස්සු ලීඩ් කරන නිසා...!
මහජන අරමුදලින් නේද සියලු ගෙවීම් කරන්නේ...? එහෙනම් තනතුර දැරීමට සියලු සුදුසුකම් පලකරන්නකෝ... දේශපාලන සම්බන්ධතා ඇතුළුව...
අපි මෙයාව දන්නවනේ... වෙසක් කූඩුවක්වත් හදාගන්න බැරි අයට... අපොයි මගේ රට...!
කුඹුර දිහා බැලුවාම ගොවියා කවුද කියලා පේනවා නොවේ...