ශ්‍රී ලංකාවේ වාණිජ වගාව ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ රචනා තරගයෙන් ජයග්‍රාහණය ලැබූ දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම අද (01) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පවැත්විණි.
එහිදී රචනා තරඟයේ ජයග්‍රාහණය ලැබූ දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා විජය පුවත්පතේ කර්තෘ දුමින්ද සංජිව බාලසුරිය මහතාද සභාගිවිය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දුවලා පුතාලාට අපගේ සුබ පැතුම්...!! ඔබලාගේ අනාගතය හොඳින් ඉගෙනගෙන තම උපන් මව්බිමට අවංකව තම යුතුකම් ඉටුකිරීමට සේවය කිරීමට ශක්තිය ලැබේවා...!!!