
(ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල පූනාගල වත්ත උඩහේන මාර්ගයේ දී තේ දළු එකතු කිරිමට යමින් තිබූ ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් රියසහයක මියගොස් රියදුරු බරපතළ තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කළ බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල පූනාගල වත්ත උඩහේන කොටසේ පදිංචිව සිටි වීරමුත්තු සුන්දරේශන් (54) නැමති අය බවද පොලිසිය කීය .
ට්‍රැක්ටරය පැදවූ රියදුරු වන පූනාගල වත්ත එල්.එල්.ජී. කොටසේ පදිංචි 44 හැවිරිදි නන්දකුමාර් මංගලේශ්වරන් අනතුරින් තුවාල ලබා කොස්ලන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය පැවසීය .
පූනාගල වත්ත ට අයත් මෙම ට්‍රැක්ටරය තේ දළු එකතු කිරීම සදහා උඩහේන දෙසට ධාවනය වෙමින් තිබියදී මෙසේ ප්‍රපාතයකට පෙරලීයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ දළු ට්‍රැක්ටරය පෙරැළී අයෙක් මරුට