(අංජුල මහික වීරරත්න)
ණය ගෙවීම් පැහැර හැරීම සහ රුපියල අවප්‍රමාණය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.
සියලුම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය විසින් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය කණගාටුව ප්‍රකාශ කරයි.
නිවෙිදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇති අතර දුෂ්කර අවස්ථාවලදීත් ජාතියක් ලෙස පටි තද කරගෙන ගෙවීම් කර තිබෙන බවයි.
කෙසේ වෙතත් වත්මන් ආර්ථික අර්බුදයට ආණ්ඩුවේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලය හේතු වී තිබෙන බවද එක්සත් ජාතික පක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd