(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අනුමත වීම ගැන ආණ්ඩුවේ සමහර අය පුරසාරම් දොඩන බව කී හේරත් මහතා හම්බන්තොට වරාය විකිණූ වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මහතා චෙක් පත අරගෙන පෙන්වා උදම් ඇනූ බව සඳහන් කළේය.
ඒ වගේම මූල්‍ය අරමුදලේ ණය ගැනත් උදම් අනන බව කී හේරත් මහතා රට බංකොලොත් කර අසීමාන්තිකව ණය ගන්න සිදුවීම ගැන ආර්ථිකය බාර වී සිටි අය ලැජ්ජා විය යුතු යැයි කීය.
බදු බර වැඩි කර රාජ්‍ය ආයතන විකුණා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කරුවෙක් වී තිබෙන බවද මෙය තාවකාලික පැලැස්තරයක් වුණත් තවත් ණය උගුලට හිරවීමක් පමණක් බව කීය.
නිෂ්පාදන ආර්ථිකයේ ඉහළ යාමක් වී නැතැයි ද ඇත්තටම විය යුත්තේ ආඩම්බර වීමක් නොව ලැජ්ජා වීමක් බව විජිත හේරත් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි බොල මෙහෙම දේවල් දැක්කම, ජේ.වී.පී යේ බැංකු සල්ලි දීපල්ලකෝ. කෝටි ගාණක් තියනවලු නේද? බයිලා ගහන්නේ නැතුව.
මෙයාලට නම් ඕනම දේකට එරෙහිව කතාවක් තියෙනවා. ඒක තමයි එයාලගෙ රස්සාව . ඊට අමතරව කළා නම් කළේ 89 කාලෙ රටේ සම්පත් විනාශ කරපු එක.
සහතික ඇත්ත.
රට බංකොලොත් කලේ JVP - වෘතිය සමිති සහ සංගම්
ලංකාව ණය උගුලක හිරකළේ චීනය.රාජපක්ෂල චීනෙන් ගිණි පොළියට ණය ගන්න කොට මේ ගොල්ලො මීක් නෑ.මෙයාලට චීනෙට බණින්න බෑ.ඇමරිකාව ජපානෙ යුරෝපෙ ලංකාවට ණය දෙනකොට තමයි අමාරුව හැදෙන්නෙ.අයිඑම්එෆ් එක ණය දෙන්නෙ ගෙවන ක්‍රමේ පෙන්නුවට පස්සෙ.ඒක වැරදිද.චීනෙ වගේ රටවල් හිර කරන්න අයිඑම්එෆ් එක ණය දෙන්නෙ නෑ.විමල් ගම්මන්පිල ජවිපෙ ඔක්කොම කරන්නෙ චීනෙට කඩේ යනඑක. චීනෙ ණය දෙන්නෙ මෙහෙමයි.ගිණි පොළිය එක්ක ණය නායකයාට කොමිස් ඡන්දෙට සල්ලි. මේව තමයි අපි ගෙවාගන්න බැරුව හිරවෙලා ඉන්නෙ.
එතකොට ගෙවල් ගිනි තියන්න, ගෝනිබිල්ලෙක් වෙන්න ලැජ්ජාවක් නැද්ද.?
මාර බක පන්ටතයො ටිකක් තමයි ඔය මාලිමාවෙ ඉන්නෙ. ළජ්ජ වෙන්න ඔන ගෙවල් ගිනිතියන්න ,දේපල විනාශ කරන්න, මිනිසුන්ට හිරි හැර කරන පොලබවන උන්.
තොපි 71,88-89, 2022 රටේ දේපොළ ගිනි තියලා විනාස කරලා අමු අමුවේ අහිංසක මිනිස්සු ඝාතනය කරලා NGO කරයින්ගෙන් කොටින්ගෙන් ලැබෙන සල්ලි වලින්සැපවත් ජීවිත ගත කරමින් කියනව ණය ගන්න එක ලැජ්ජාවක් ලු. මේ හාල්පාරු අපතයෝ දන්නේ නැද්ද ඇමෙරිකාවත් චීනයෙන් ණය අගෙන තියෙන බව.
මේ දේශපාලන තොරොට්ටි මීහරකා කතාකරන්නෙ සලුපිලි ඉවත්කරගෙනද? දිගට හරහට ඇගේ මස් වැඩෙනව විතරයි, මොලේ වැඩෙන්නේ නෑ. ධම්ම පදය - 152 ගාථාව - මූ අයත් වෙන්නෙ ජරා වග්ගෙ ට.
IMF එකෙන් ගන්නේ නැතුව ඔබ තුමාගේ අයද දැන් ණය දෙන්නේ එතකොට.
ලන්කාව කාටවත්ම ණයවිය ජාතියක් නෙවෙයි .දූෂිත පවුල් පාලනේ උන් ,උන්ගේ උන්,දූෂිත දේසපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය නිසා මුලු රටම බන්කොලොත් උනා..නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා .වැඩි පොලියට ණය අරන් වැඩකට නැති දේවලට වැය කෙරුවා.
"I M F යෑම හැර වෙනා විකල්පයක් තිබේද? එසේ නම් එන්න ඇවිත් මා හට පවසන්න" යයි මෙයාලට විවෘතව ආරාධනා කරන ලදි.
හරි හරි ඔයාලා ඇවිත් ණය ඉල්ලන් නැතුව නිෂ්පාදනය වැඩි කරලා පෙන්නන්නකෝ. ඒ කාලේ ගිනිතියපුවත් එක්කම.
රාජපක්ෂ වික්‍රමසිංහගේ ප්‍රවේනි දාසයෝ කලබලවෙලා. තමන්ගේ ස්වාමිවරු රැකගන්න පෙරට එනවා. අවුරුදු හැත්තෑ පහක් රටට කළ විනාශය ගැන වචනයක් කතා නොකරන්න මේ අපූරු සත්තු අද රටෙ බංකොළොත් වෙලා තියෙද්දි තවමත් උන්ට කඩේ යනඅපූරුව දැක්ම මේ මනුෂ්‍යෙයා්ද කියලා හිතෙනවා.
එලොවටත් නැති මෙලොවටත් නැති මේ කාලකන්නි අදත් කලේ බොරුන් මහ ජනතාව අන්දමින් මුන්ගේ මඩි තර කර ගැනීමයි. කට ඇරියෝත් කියන්නේ බොරු.
රට වැට්ටුවේ වෙනින් කවුරැත් නොව ජෙප්පන් හා එල්ටීටීඊ කාරයින් බව කල්පනා කිරීමට හැකියාව ඇති අයට වැටහෙනු ඇත. එසේම ණයට කෑමය. එහෙයියන් දන්නේ හඳට ගල් ගැසීමට පමණි.
අපේ මවුබිම අගාධයට යනහැටි බලා ... සතුටුවෙන එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්ණි ජෙප්පො මුන් රටින් තුරන් කරයුතු ජාතියක්.
මෙතන විරුද්ධ කතා කරනඅයට පෙනේවි තව ටික දවසකින් මේකෙ රසය, ණය අරගෙන හිර වෙලා ඒක ගොඩදාන්න තවත් ණය ගැනීම හපන්කමක් නම් ගිනි පොලී කාරයො ගොඩදාපු ණය කාරයොත් මේ රටේ ඉඳීවි. රට බංකලොත් කලේ පාලනය කල අමන පාලකයො තමන්ගෙ නෑයො ගෝල බාලයො ආයතන පිරවීම සහ තම තමන්ගේ නම පුම්බා ගැනීමට ආරම්භ කල ව්‍යාපෘති නිසා බව මේ දුර නොපෙනෙන කමන්ට් දාපු අයට නොවැටහීම මෙවන් පාලකයන්ට ආශිර්වාදයකි. 89/71 කතා දැනුත් වලංගු නම් 818 කැරැල්ලත් ඕකට හේතුවක් වෙන්න ඇති, වසර හතලිහකට කලින් දේවල් මතක් කර කරන අයට කියන්න තියෙන්නෙ මේ පාලකය සහ ඔහුගේ මාමන්ඩිය ඒ සියලුම විනාසෙට මුල බවත් ඒ සාපය රනිල් මත නුදුරේම පල දෙන බවත්ය.
බල්ලෝ විජිත හේරත්ට බිරුවට, විජිත හේරත් බල්ලන්ට බුරන එකක් නම් නැහැ මගේ හිතේ..කටුකන කුක්කෝ මහපාරට ඇදලා දැම්මේ විජිත හේරත්ලා කියලනේ මේ හොරිකඩ බල්ලෝ හිතාගෙන ඉන්නේ. මොනා උනත් සුනඛයින් තම ස්වාමින්ට කොන්දේසි විරහිතව ආලේ කරන එක නම් අපට අමුතු දෙයක් නොවෙයි..ඒ තමයි සුනඛන්ගේ ස්වභාවය.. IMF ණයෙන් බල්ලන්ට කටු වැඩිපුර ලැබේවා!!
ජිවිත කාලෙම දේශපලනයේ හිටියට අද රටේ තත්වය ගෑන මෙලො දෑනුමක් නෑ.
කොමෙන්ට් කියවනකොට තේරෙන එකම දේ නම් මේ ගෝත්‍රිකයන්ට තව අවුරුදු 500 කින් වත් ගොඩයාමක් නැත.
නයට ගනීම ලැජ්ජාවක්ලු? එහෙනම් අපි බැංකු වහල දාමු. මේක කොහේ ඉගෙනගත්ත එකෙක්ද?