(යොහාන් භාසුර)
ඉන්දීය ණය යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට පෙරේදා (20) ළගාවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
මෙම ඩීසල් තොගයත් සමඟ මාස දෙකක් තුළ ඉන්දීය ආධාර යටතේ විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම අමාත්‍යංශය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩීසල් ටොන් 40,000 ක් එයි
WCA Thursday, 21 April 2022 02:49 PM
ගාණ වැඩක් නැහැනේ.. ලංකාවේ මේ තියෙන පෝලිම් නැතිකරන්න කොච්චර ඕනේද කියලා කියන්න කව්රුත් නෑ. හැමදාම අච්චර මෙච්චර ගහනවා. ඒත් හැමදාම කිලෝමීටර් ගණන් පෝලිම්... එක සැරයක් පචයක් ගැහුවා කෑන්වලට පුරවන හින්දා කියලා. ඒක තහනම් කළා ඒත් පෝලිම් ඊටපස්සේ බයික්වලට 1000, ත්‍රිවීල් වලට 1500, කාර්වලට 5000 කිව්වා. ඒත් බැරිවුණා... පෝලිම් නවත්වන්න. ගණන් වැඩිකළා. ඒත් පෝලිම් එහෙම්මයි. ප්‍රශ්නේ එහෙන්මයි. අනෙක හිතන්නෙපා මේ 60-70 පප්පලා මේක බලනවා කියලා. දැන් ඉන්න තරුණ පරපුර මේ කියන කියන හැම එකක්ම හිතලා බලලා තමයි තීරණය කරන්නේ...