
(යොහාන් භාසුර)
වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ.
දඹුල්ල සික්සර්ස් සහ ගාල්ල මාර්වලස් අතර තරගයේදී ඩිල්ෂාන් මධුශංක පළමු මට්ටමේ වරදක් වන චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය කඩකිරීමට වරදකරු වීම නිසා දඩුවම පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
පිතිකරුවෙක් දැවී යෑමෙන් පසුව අපහාස වන ආකාරයේ හෝ නොගැළපෙන ලෙස ප්‍රතිචාර දැක්වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී ඔහු වරද පිළිගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිල්ෂාන් මධුසංඛ සියයට 10ක දඩයක්
Lalla Wednesday, 17 July 2024 07:16 PM
හරි දෙමාපියන් නැති ජාතකේ හරි නැති අය ජාතික සංචිතයට ගන්න එපා කියන්නේ ඕකයි...