IMG-LOGO

ඩොලරය අදත් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.

මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල්  343.9719 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 356.73 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.



අදහස් (11)

ඩොලරය අදත් පහළට

Senaka Thursday, 02 March 2023 02:36 PM

ලංකාවට ඩොලර් එවූ අය දිනුවා. එවන්නේ නැතුව ජෙප්පන් ජනාධිපති වෙනකන් හිටපු අයට සම්බුව තමයි. ණය ලැබුනම තවත් අඩු වෙනවා.

:       119       240

bamunuarachchiThursday, 02 March 2023 02:50 PM

ඩොලර් රුපියල් කර ගන්නවා නම් දැම්ම කර ගනිල්ලා. මම යන්තම් ශේප් වුණා..

:       45       139

Prabha Friday, 03 March 2023 01:16 AM

කයිය නම් රට හදන්න

:       0       0

sene Thursday, 02 March 2023 03:33 PM

මුදල් හුවමාරු මගින් පුද්ගලික බැංකු වලට ලබාදුන් $ මිලියන 400 මගින් ලැබුන තාවකාලික ඉහල යාමක්.

:       46       156

saliya Thursday, 02 March 2023 04:45 PM

අයියෝ, මේ දුක කොහොම ඉවසන්න ද දෙයියනේ? කට්ටිය එන්න, මොන කලබැගෑනියක් කරලා හරි මේක නවත්තන්න.

:       32       102

pakeer Thursday, 02 March 2023 06:53 PM

කොහොමද යකෝ, ආදායමක් නැතුව... ඩොලර් එක අඩුවෙන්නේ... නුඹලා තවත් මේවට අහුවෙනවද?

:       0       1

surain Thursday, 02 March 2023 07:49 PM

ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 400 පිහිටෙන් දින කීපයක තාවකාලික බොරු චූන් එකක් ගනිමු.

:       2       5

ANURA ROME Thursday, 02 March 2023 09:57 PM

අපත කාලකන්නි ජෙප්පොන්ගේ .කුරුටු ගැමියෝ රට වෙනස් කරන්න කියලා රට විනාශ කර මඩිය තරකර ගන්න මුදලිගේ ඇතුළු කාලකන්නි හෙන්චයියෝන්ගේ ඉහ මොළ රත් වෙලා ඇති

:       0       2

Perera Thursday, 02 March 2023 10:43 PM

ඕක 200කට වඩා අඩුවුණාම තමයි රනිල් වැඩක් කළා කියලා තහවුරු වෙන්නේ...!

:       0       1

Deshan De Silva Friday, 03 March 2023 05:42 AM

ලංකාවට ඩොලර් එවන්න එපා කියලා කියපු jvp රතු කාලකන්නි මල්ලිලා පවු. රටට ආදරේ මිනිස්සු ඩොලර් එවපු නිසා රටේ රුපියල ශක්තිමත් උනා... අවස්ථාවාදීන් නිරුත්තර කරමින් රට වෙනුවෙන් ඩොලර් එවපු විදෙස් ශ්‍රමිකයන්ට මුළුමහත් රටේම ජනතාවගේ ප්‍රණාමය.... රට ගොඩ යනවා බලාගෙන ඉන්න බැරි jvp කාලකන්නි දැන් මේ නැවතත් වර්ජන කරමින් හදන්නේ රට ආයෙත් අගාදයට ඇදලා දාන්න බොර්න් එගේන් හා කොටි ඩයස්පෝරා කාරයන්ට ඕනා විදිහට රට අරාජික කරන්න. චිනගේ උවමනාවට රට බංකොලොත් කරන්න. මොකද ඔය අනුන්ගෙන් කාලා අනුන්ගෙන් අඳින්න ගන්න පිංගුත්තර jvp නායකයෝන්ට බොර්න් එගේන් කොටිඩයස්පෝරා... චීනයෙන් ලැබෙන මාසික ආදායම නිසා රට පාවාදෙන හැතිකරේ කැමති නෑ රුපියල ශක්තිමත් වෙලා රට නැවත ප්‍රකෘතිමත් වෙනවට ආර්ථිකය ශක්තිමත්වෙලා රට ගොඩ යනවට. එතකොට කාලකන්නි jvp දේශපාලනය අවසන්.

:       0       2

කෝරළගේ Friday, 03 March 2023 12:04 PM

කබ්රාල්ගෙ අයියනෙ දැන් ඉන්නෙ...පරන පොතම තමයි තාම පෙරලන්නෙ.ඩොලරය ඇතෑරියොත් දැන් රුපියල් 650/= ත් පැනල තියෙයි.මේ බොරු සෙප්පඩ විජ්ජා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site