
(සුජිත් හේවාජුලිගේ )
නිර්ධන යැයි කියපු ඇමතිවරුන් කෝටිපතියන් බව හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
එක නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බැංකු ගිණුම්වල ලක්ෂ 450ක ඇමරිකානු ඩොලර් තිබූ බව පැවසූ හිටපු අමාත්‍යවරයා ඩොලර් හිඟයක් තියෙන වෙලාවක ඩොලර් ටික තිබිලා තියෙන්නේ මේ අයගේ බැංකු ගිණුම් වල බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ හිරියාල සර්ව ජන සභාව පිහිටුවීමේ උත්සවයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගෙ සල්ලි පිනට දෙන්න තිබුණා... ඒවා හොරා කාපු ඒවා නම්, ඩොලර් එකවුන්ට් කොපමණ තියෙනවාද බැන්කුවල...?
බැන්කුවේ දාලා තිබුණා නම් හැන්ගුවා වෙන්නේ කොහොමද? අනික ඒ සල්ලි නීත්‍යානුකූලව හම්බ කරලා ලංකාවට ගෙනා විදේශ විනිමය...
මෝඩයා, ඒක එයාලාගේ ගිණුමේ තිබුණා නම් ඒක තියෙන්නේ ලංකාවේ... ලංකාවෙන් සල්ලි ඔක්කෝම අනිත් රටවලට අපනයනය කරපු ඔයා වගේ නොවෙයි.
කොල්ලකරුවන් දැන් කතා කරන්නේ තමන් පිරිසිදු බව සාධාරණීකරණය කිරීමටයි.
ගොං වැඩකරලා ගෝඨාට දුවන්න වුනේ මේ වියත නිසා. ඒ නිසා එයා කියන ඒවා දැන් මං වගේ බයියෝ විතරයි පිලිගන්නේ.
මේ එක ගොනෙක්, හොද වෙලාවට මිනිහා වෛද්‍ය ශිෂ්‍යන්ට උගන්වන එක නවත්වලා දේශපාලන කරන්න ආවේ..., මේ අය හිතාගෙන ඉන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 45 කියන්නේ ලංකාවේ මුළු ආර්ථිකයම කියලා වෙන්න ඇති...
ඒක නේන්නං වද පෙතිලාගේ ගබ්සා බ්‍රෙසියර් මහත්තයා...
රනිල් මුත්තාගේ දවසේ ට්‍රිප් දෙකක ගානනේ.
1989 රෝහන විජේවීරව අත් අඩන්ගුවට අරගත්තු වෙලාවේ ඔහු සැඟවී සිටි උලපනේ වත්තේ ගේ ඇතුලේ තිබුනු දේ ටීවී එකේ පෙන්නුවා. කාමරයක ඇඳක් උඩ රත්තරන් බඩු සහ ඩොලර් කොල ගොඩ ගසා තිබුණා. ඒ කාලේ බැන්කු මංකොල්ල කාලා ජේවීපී එක ගත්තු දේවල් වලින් කොටසක් කියලා කිව්වේ. ඉතින් ඒ අහුවුණු දේවල්. අහුවුනේ නැති දේවල් තව කොච්චර ඇද්ද? කවුරු ලඟ ඇද්ද?
ඩොලර් හන්ගපු අය ඉන්නවා නම් කියව කියවා ඉන්නේ නැතුව නඩු දාලා ඔප්පු කරන්න බැරියැ. තමුන් දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ නිකම්ම ඉන්න ඇති. ඩොලර් ගිලපු අය ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා..
ඔය කියන ඩොලර් කන්දරාවෙන් තෙල්, ගෑස්, පොහොර කොච්චරක් ගේන්න පුළුවන් ද මහාචාර්යයතුමෝ ? ඒ වගේ ද රාජපක්ෂ ලොකු අයියන්ඩි ගාව තිබිච්ච ගෑස් සහ පොහොර තොගය?
තුන්වන ලෝකයේ රටෙන් පැමිණි ලොව පුරා පිළිගත් එකම වෛද්‍ය මහාචාර්යවරයෙක්, එන්පීපී වහලුන් එවැනි උගත් පුද්ගලයින් ගැන තැකීමක් නොකරයි හෝ එවැනි උගත් පුද්ගලයින් නැත. සියලුම ව්‍යාජ බොරුකාරයින් කිසිදු සහතිකයක් නොමැතිව රට මෙහෙයවන අතර ආර්ථික සංසදවල විකාර කතා කරති. ජේවීපීයට ඒ හා සමානව වැඩකට නැති ජෙබයියෝස් සිටීම පුදුමයක් නොවේ.
මහාචාර්ය කමක් තියන් මයිනාගේ පස්සෙන් යනව කියන්නේ මේකා නම් සිරා පොරක්.