IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඩොලර් රට යැවූ බව කියන දෙදෙනකු ගැන විමර්ශනක්

(නිමන්ති රණසිංහ)

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය ) යැවූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (31) කරුණු වාර්තාකර ඇත.

නූරා මල්ටි ට්‍රේඩර්ස් ලෙසින් ලියා පදිංචි කර ඇති ආයතනයක් මගින් රට ඉඳි, රන්භාණ්ඩ ආදී භාණ්ඩ අපනයනය කරන බවට හඟවා මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා මෙරට තුළ පවතින ඇමරිකානු ඩොලර් විදේශයන් වෙත යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාශයේ ඒකක 4 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා විසිනි.

 



අදහස් (2)

ඩොලර් රට යැවූ බව කියන දෙදෙනකු ගැන විමර්ශනක්

Mo77 Monday, 31 January 2022 07:41 PM

දුප්පත් ශ්‍රමිකයන් එවන ඩොලර් කබ්රාල් විතරක් නෙමෙයි, දැන් ව්‍යාපාරිකයෝ කොල්ල කනවා.

:       0       0

බස්නායක Tuesday, 01 February 2022 08:24 AM

දේශපාලකයින් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් තමයි මේ රට කාබාසිනියා කිරීමේ මුල් තැන ගන්නෙ. පුළුපුළුවන් හැම කෙනාම කළේ රට විනාශකරපු එක තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site