
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටට නැවත සංචාරකයන් එන්නට පටන් ගන්නා මොහොතේ කොළඹ සිට මහනුවරට නැවත උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වීමෙන් වළකින්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
නැවත ජනතාව අවුස්සා ගත්තොත් විපක්ෂ නායකවරයාට මෙවර ගුටි කන්නට වෙන්නේ පාරේ ඉන්න ජනතාවගෙන් බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.
නැවත පෙළපාළි යන්න ලෑස්ති වෙලා ජනතාව අවුස්සාගන්න හදන්නේ නොහැකියාව පෙන්වන්න බවද හැකියාව තිබුණා නම් ගෝඨාභයට ලියුම් ලියපු වෙලාවේ වගකීම බාර ගන්න තිබු බවද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාරගත් වෙලාවේ සජිත් පමණක් නොව ඔහුගේ බිරියත් ගෝඨාභය ජනාධිපතිවරයාට කතා අගමැතිකම ඉල්ලූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැවැසූ බව කී ඩයනා ගමගේ මහත්මිය"ඔබගේ නොහැකියාව ළඟ තියාගන්න .පාර්ලිමේන්තුවේ කෑගහන්න .රටට විනාශය කරන්න එපා"යනුවෙන්ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදේශ කාන්තාව කියන දේවල් ගණන් ගන්න ඕනෑ නැහැ.
මෙයා වගේ පාර්ලිමේන්තුවට රිංගගෙන මහජන බදු මුදල් කාබාසිනියා කරපු තමුන් කියන දේවල් අහන්න කවුරුවත් සූදානම් නැහැ. ලැජ්ජයි...
මෝඩ කතා... සංචාරකයෝ මහජන උද්ඝෝෂණ තිබුණාට නෑවිත් ඉන්නේ නැත. රටේ පහසුකම් සහ ජීවන වියදම ගැන තමයි බලන්නේ... රට බංකොළොත් කරගෙන නිකන් බයිලා කියවනවා.
නවාතැන්, ආර්ථික තත්වය, ආකර්ශණය සහ පහසුකම්... මේවා තමයි රටක සංචාරක කර්මාන්තයට වැදගත් වෙන්නේ... දේශපාලන වාසියට කියන කතාවලින් සංචාරක කර්මාන්තය ගොඩ නගන්න බෑ. මේ රට දේශපාලකයන් විහිළුවකට අරන්...
සංචාරකයො ආවම එ මිනිස්සුන්ට ඩෙංගු තෙගුන වෙච්ච බඩු මිලක් දරන්න වෙන නිසා එන එක අඩුවො කියල මෙ මොඩ ගෑනිට කවුරු හරි තෙරුම් කරල දෙනවද? විදුලිය කපන එක ඉවර වෙලා නෑ.. ප්‍රවාහනය බල්ලට ගිහින්. .කන බොන දේවල් සීමා වෙලා.. ව්‍යාපාර වැහිලා.. වැරදි ආර්ථික කලමණාකරනයක් නිසා රටම වල පල්ලට දාපු පාලකයන්ට ඔය කියන ගොන් කතා ටික කියාගන්න කියලත් තෙරුම් කරල දෙන්න.. නිකම් හරි කියන්න.. ගොබ්බ කතා කියල අමු කැලෑ ගිනිතියන්නෙ නැතුව.. .
ඔබ වටේ ඉන්නේ රට විනාස කරපු මිනිස්සු, දේශපාලකයෝ, නායකයෝ දූෂිතයෝ, රට විනාස කරපු නායකයෝ
ඕකිට පිස්සු