(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමජ ක්‍රියාකාරිකයකු වන කේෂර හේරත් මහතා ගොනු කළ තිබූ රිට් පෙත්සම මෙම 28 වැනි දා තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මෙම රිට් පෙත්සම සෝභිත රාජකාරුණා ධම්මික ගනේපොළ මහත්වරු ඉදිරියේ සලකා බැලූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd