(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන හෙට (24) සිට ක්‍රීඩාංගණයට පැමිණ තරගය නැරඹීමේ අවස්ථාව ප්රේක්ෂයන්ට හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන්ට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණයෙන් සියයට 35 ක ප්‍රමාණයකට ප්‍රේක්ෂකයන්ට ඇතුල්කරගන්නා බවත් ප්‍රේක්ෂකයන්ට නොමිලයේ තරග නැරඹීමේ අවස්ථාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් දෙකම ගත්ත අයට අවසර දීම වඩා යෝග්‍යයි. ඩුබායිහි පැවැති T20 තරඟ සඳහා ද ඒ අවසරය ලැබුණා...
මුලු ප්‍රේක්ෂක ධාරිතාවෙන් 35%ක් කියන්නේ 100 කට වඩා අඩුද? නැත්නම් හෙල්ත් ඩීජී අසේල මහතාට ඩෝං යයි. මතකනේ, උද්ඝෝෂණ කාරයින්ට ගෙන ආපු නීති තවමත් වලංගුයි...
නියමයි. 35% නොවේ සම්පූර්ණ ලෙසම ඉඩ දෙන්න ඕනෑ... දවසකට 20ට වඩා ජීවිත අහිමි වෙනවා.. 500කට වඩා අසාධිතයින් හමුවෙනවා. ඔය නීතී කියන්නේ රට්ටු හිනස්සන්න දෙයක් විතරයි...
මැච් බලන්න අපි යනවා...! ක්‍රිකට් පොකුර ළඟ එනවා...!
හුරේ කියලා අත්පුඩි ගහලා ආපස්ස බලදිදී රටට කෙළවිලා... ඔන්න හයේ පාරක් අල්ලගන්නෝ..
හරියටම වෙලාව බලලා සෙට් කෙරුව මිනිස්සුන්ගේ අවදානය වෙනස්කරන්න. තරගය ඉවරවෙද්දී රටේ ප්‍රශ්න විසඳිලා තියේවි.
රට අයිති රාජ පක්ෂලට, නීති දාන්නෙ ඒ අය. අපි යටත් වැසියො. පුරවැසියා නෙමෙයි ලමයිනේ.