
(යොහාන් භාසුර)
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති නව උපයනවිට බදු ක්‍රමයට සහ ටෙලාකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවෝ කොළඹ කොටුව පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
‘ජනතාව පෙළන වක්‍ර බදු අඩු කරනු’ සහ ‘ලාභ ලබන ආයතන විදේශීය රටවලට විකිණීම නවතනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ටෙලිකොම් සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා...!
ප්‍රධාන මූල්‍ය නිලධාරියත් ගෙදර යැවිය යුතුයි